තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ. තෘෂ්ණාවේ දාසයන්ව ලොව ලුහුබඳින සමාජය අවුලින් අවුලට පත්ව ගොසිනි. මිනිස් බවේ අරමුණු නොතකා හැර මිත්‍යා දෘෂ්ටියෙන් පිඩිත වූ ලොවට ලොව්තුර දැක්ම වඩාත් සක්‍රීයව සමීප කරලීම නූතන බුද්ධ ශ්‍රාවකයන්ගේ කාර්යභාරය වෙයි.

අපේ දිවිය, දැහැමි සිතුවිලි ඔස්සේ පෝෂණය කෙරෙන සමාජයකට කවර හෝ දුකක් නොදැනේ, එතන බියක් ද නැත. ශෝකයක් ද නැත. එවිට සියලු සත්වයෝ සැපසේ වාසය කෙරෙති. ඒ අරමුණ සාක්ෂාත් කරලන්නට මොරටුව, ලුනාව ශ්‍රී බෝධිරාජාරාමය කේන්ද්‍ර කොට සමාජය සුවපත් කරලීමේ කාර්යය මුළු ලොවට ගෙන යන වාහකයක් ලෙස මෙම වෙබ් අඩවිය ඔබට පිරිනමමු.

තරුණ යතිවරයෙකු වශයෙන් ප්‍රබුද්ධ සමාජයේ හැම දෙනාගේ ගෞරවාදරයට ලක් ව ඇති අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ජනතාවගේ සිත් නිවන ධර්ම දේශකයෙකු වශයෙන් බුදු දහමට ඉටු කරන්නේ විපුල මෙහෙවරකි. ගාල්ලේ මාජුවාන ශ්‍රී ඉන්දසාර විද්‍යායතන පිරිවෙනින් භික්ෂු අධ්‍යාපනය සපුරා ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් ව එහි මූලික උපාධිය ප්‍රථම පන්ති සාමර්ථයය සහිත ව සමත් වීමෙන් 1993 සිට එහි ආචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටිති. විශුද්ධමාර්ග මහා සන්නය මූලික් කර ගනිමින් ධර්ම ව්‍යාඛ්‍යාන ක්‍රම පිළිබඳ කළ පර්‍යේෂණ නිබන්ධය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය දර්ශනපති උපාධිය උන්වහන්සේට ප්‍රදානය කරන ලදී.

වැඩසටහන් 

දැන්වීම් පුවරුව 

අමා වතුර ගැටපද අකාරාදිය

තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ධර්ම දේශනා පිංකම

තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ.

ගාල්ල සංඝමිත්තා බාලිකාවේ 100වෙනි වර්ෂ පූර්ණ පිංකම

තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ.

දිනපතා පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනය අංශයේ 75වන සංවත්සර සතිය

තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ධර්ම දේශනා පිංකම

තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ.

ගාල්ල සංඝමිත්තා බාලිකාවේ 100වෙනි වර්ෂ පූර්ණ පිංකම

තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ.

ධර්ම දේශනා (වීඩියෝ)

අගලකඩ සිරිසුමන හිමි විසින් රචිත ග්‍රන්ථ

      

ඉදිරියට කියවන්න

අගලකඩ සිරිසුමන හිමි විසින් රචිත පුවත්පත් ලිපි

      

ඉදිරියට කියවන්න

ධර්ම දේශනා   

  • කඨින පිංකම තුළින් ලැබූ ආනිශංස

  • ශ්‍රී සද්ධර්මය ඇසිය යුතු ආකාරය හා පරමාර්ථ

  • සීහනාද සූත්‍රය (දශක නිපාතය)

  • ආශ්‍රය සඳහා තෝරගතයුත්තේ කවුරුන්ද

  • පුත්ත සූත්‍රය

  • බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නොමැත

උර්සුලා බයර් මැතිනිය   

ශ්‍රී බෝධිරාජාරාමයේ දියුණුව පිණිස විශාල ශක්තියක් සපයන සුදු අම්මා ජර්මන් ජාතික උර්සුලා බයර් මැතිනිය වෙයි. රුපියල් ලක්ෂ 150 ක් වියදම් කරවා තෙමහල් මන්දිරයක් ඉදිකරවීම මෙම සියලු කටයුතු පහසු කරවා තිබෙයි. 

ඉදිරියට කියවන්න

ධර්ම සාකච්චා  

  • කඨින පිංකම තුළින් ලැබූ ආනිශංස

  • ශ්‍රී සද්ධර්මය ඇසිය යුතු ආකාරය හා පරමාර්ථ

  • සීහනාද සූත්‍රය (දශක නිපාතය)

  • ආශ්‍රය සඳහා තෝරගතයුත්තේ කවුරුන්ද

  • පුත්ත සූත්‍රය

  • බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නොමැත

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound